ආසිරි මෙඩිකල් රෝහලේ නේවාසිකව ප්රතිකාර ලැබූ රොගියකුට ජාතික ඖෂධ නියාමන අධිකාරි පනට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම ඇතුළු චෝදනා 11ක්...
කොළඹ මහ නගර සභා බල ප්රදේශයට අයත් සිනමා ශාලාවලින් 2019 වසරේ සිට 2023 වසර දාක්වා කාලයේදී රුපියල් මිලියන 49ක මුදලක් විනෝද බද්ද ලෙස ගෙවීමට ඇති බව...