ජනප්‍රිය කොලිවුඞ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත වී තිබේ. විජයකාන්ත්, මියගොස් ඇත්තේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති වුණු සංකූලතා හේතුවෙන්...
ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ ‘කුඩු රොෂාන්’ නැමැත්තාට අයත් රුපියල් මිලියන 55ක් පමණ වටිනා දේපල මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබේ. ජා-ඇළ ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සහ සුඛෝපභෝගී...