අන්තර්ජාලය භාවිත කරමින් බුදු දහම සහ බුදුන් වහන්සේට අපහාස කළ බව කියන සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳ සියලු තොරතුරු දෙන්නැයි අධිකරණය ෆේස්බුක් ආයතනයට ඊයේ (20) නියෝග කළේය....
මාර්ගගත ක්‍රමයට වාහන අලෙවි කරන කාර්-යාලයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පවත්වාගෙන යමින් වාහන දෙකක් මිලදී ගැනීම සඳහා එහි පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රුපියල් කෝටි හතරහමාරක මුදලක් රැගෙන...