මේ වන විට උණුවතුර වීදුරුවක් රුපියල් 100කට අලෙවි කරණ බව හෙළිව තිබේ. ජාතික පාරිභෝගික පෙරමුණ විසින් හෝටල් බිල්පතක් ඉදිරිපත් කරමින් මේ බව තහවුරු කර ඇත. මෙසේ...
වැට් බදු පනත සම්මත කිරීමෙන් පසු ආණ්ඩු පක්ෂ මන්ත්රිවරුන්ට අගමැතිවරයා අරලියගහ මන්දිරයේ රාත්රියේ ප්රිය සම්භාෂණයක් පවත්වා ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබේ. අගමැතිවරයා සූදානම් කළ එම...