වව්නියාව හොරොව්පතාන මාර්ගයේ වෙල්ලිකුලම ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇත....
මෙවර යල කන්නයේ වගා හානි වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. අයහපත් කාලගුණය තත්ත්වය මත ප්රමාණවත් පරිදි ජලය ජලය සම්පාදනය කර ගැනීමට නොහැකි වීම...