කොවිඩ් එන්නත් නිපදවීමට ඉවහල් වූ mRNA තාක්ෂණය නිපදවූ විද්‍යාඥයන් දෙදෙනෙකු හට මෙවර වෛද්‍ය විද්‍යාව උදෙසා පිදෙන නොබෙල් ත්‍යාගය හිමිවී තිබේ. මෙලෙස නොබෙල් ත්‍යාගය හිමිවී ඇත්තේ හංගේරියාවේ...
මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් වෙත යළි නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය. පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ජාතික...