කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවකු පාසල තුළ නීතිවිරෝධී මත්පැන් (කසිප්පු) අළෙවි කරමින් සිටියදී විද්‍යාලයේ ගුරුවරියකට හසු වීමෙන් පසු සිසුවා කලවාන පොලිසියට යොමු කර ඇති බව කලවාන...
කල්පිටිය කන්දකුලිය වෙඩි පුහුණු පිටියේදී අද සවස (26) සිදුවූ පිපිරීමකින් එහි පුහුණුවීම් වල නිරතව සිටි 28 හැවිරිදි ගුවන් හමුදා භටයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම සිදුවීමෙන් තවත්...