උප්පැන්න, විවාහ, මරණ සහතික ලිවීමේදී සැලකිල්ලෙන් කටයුතු නොකරන රෙජිස්ට්‍රාර් නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි. අදාළ සහතික ලියන...
ලබන වසරේ ජනවාරි මාසයේ සිට සියලු පෞද්ගලික බස් රථ දුම් පරීක්ෂාව සිදුකිරීමෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා...