ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලවල වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුල පිළිගැනීම සඳහා නීති සම්පාදනය කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය උපාධි...
ඊයේ (2023-10-09) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය.