රුපියල් ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිරදඬුවම් නියම කර සිටි අනීතික...
ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, සියලුදෙනා ජනවරමට අනුව වැඩ කිරීමට...
ව්‍යාජ ලෙස සකස් කරන ලද පොහොර ගොවීන්ට වැඩි මිලට අලෙවි කළ පොලොන්නරුව, සිරිපුර ප්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වටලා, එහි කළමනාකාරවරයකු ඇතුළු සේවකයන් දොළොස්දෙනකු පොලොන්නරුව කොට්ඨාස...