අද (04) පස්වරුවේ ධාවනයට නියමිත සියලු කාර්යාල දුම්රිය අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් මේ තත්ත්වය මතුව තිබේ.
“සංජනනී 2023” සන්නිවේදන හා මහජන සම්බන්ධතා උළෙලේ අවසන් අදියරේ “අපේ හැන්දෑව” ප්‍රසංගය අද (04) සවස 6.30ට කැලණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේ දී පැවැත් වේ. කැලණිය...