චීනයේ හංජෝ හි පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේ දී මීට ස්වල්ප මොහොතකට පෙර මීටර් 400 x 4 මිශ්ර සහාය දිවීමේ ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනාගත් ශ්රී ලංකා පිලට...
මුලතිව් මහෙස්ත්රාත් ටී.සරවණරාජා මහතාගේ ඉල්ලා අස්වීමට විරෝධය පළ කරමින් මුලතිව් දිස්ත්රික්කයේ නීතිඥවරුන් අද (02) සිට සිය සේවා කටයුතු වලින් ඉවත්වී තිබෙන බව වාර්තා වේ. එමෙන්ම අධිකරණයේ...