ඊයේ (2023-10-23) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය.
මැලේසියානු හා ජපාන වැසියන්ට ලංකාවට වීසා බලපත්‍ර රහිතව ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මීට පෙර මෙම සහනය රටවල් 05ක් සඳහා අනුමත වී තිබූ...