Connect with us
Advertisement

Latest

පුවත්9 months ago

ජනපතිගෙන් රාජ්‍ය යාන්ත්‍රණය අල්ලාගන්නට යන පිරිසක් ගැන පුබුදුගෙන් හෙළිදරව්වක්

හොරකම්, වංචා, දූෂණ නතර කිරීම සහ රාජ්‍ය පාලනය ප්‍රභූන්ගෙන් බේරා ගැනීම යන අභිලාශයන් ජනතාවට තිබුණු බවත්, දැන් අන්තිමට ප්‍රභූ රාජ්‍ය නිලධාරීන්, ජාවාරම්කාර ව්‍යාපාරික තක්කඩි නැවත පැමිණ රාජ්‍ය යාන්ත්‍රණය අත්පත් කරගනිමින් සිටින බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පුබුදු ජයගොඩ මහතා කියයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. නව ජනාධිපතිවරයාගෙන් හා ජාතික ජනබලවේගයෙන් සිය සංවිධානයට එයට ඉඩ නොදෙන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය වැඩ පිළිවෙළ එලෙසම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එකඟතාවයකට පැමිණ ඇති බවට ද ජාගොඩ මහතා චෝදනා කරයි.

World News

ව්‍යාපාර

ක්‍රීඩා

කලා

Advertisement

විශේෂාංග

More News

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved