අනුරාධපුර, කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙකටුනුවැව ගම්මානයේ ගෙවත්තක් වටා ඇද තිබූ තිබූ අනවසර විදුලි රැහැනක ගැටී අද (20දා) අළුයම දළ ඇතෙකු ජීවිතක්ෂයට පත්ව සිටියදී හමුවූ බව...
පාසලක ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ දරුවන් පිරිසක් හදිසියේ රෝගී තත්ත්වයකට පත්වීමේ සිද්ධියක් නිසා එම පාසල අද (20) දිනයේ තාවකාලිකව වසා දමා තිබේ. පළමු ශ්‍රේණියේ සිට 5...