විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පවසන්නේ අද (31) දිනයේ සාමාන්‍ය පරිදි තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ක්‍රියාත්මක වන බවය. එම සංගමයේ ප්‍රධාන ලේකම්...
කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ පසු වූ තරුණයෙක් මිය ගොස් තිබේ. කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරිදු සිරිවර්ධන ද සොයිසා නමැති තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන...
ආහාර විෂ වීමක් හේතුවෙන් ඉන්දියාවේ පාසල් ළමුන් 100කට අධික සංඛ්‍යාවක් රෝගාතුර වී තිබේ. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මොකාමා නගරයේ පාසලක, ළමුන්ට නොමිලේ ලබා දුන් දිවා ආහාරවල තිබී...