ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිව්යෝර්ක් හි මෙටා සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති, ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා අතර හමුවක් සිදුව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ,...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි රැකවරණය යටතේ සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් දෙදෙනෙකු වන හරක්කටා සහ කුඩු සලිඳු රඳවා සිටි රැඳවුම්වල සඟවා තිබී අට වතාවක්ම හෙරොයින්...