ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා තමාට පලා යෑමට සහාය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයාට රුපියල් කෝටියක මුදලක් ලබාදී...
මොන රාජකාරී තිබුණත් කලට වේලාවට තැනකට යන්න බැරි පුද්ගලයෙකුට රටක් තියා ගෙදරක්වත් පාලනය කර ගත නොහැකි බව වනවාසී රාහුල හිමියෝ ප්‍රකාශ කළහ. සමඟි ජනබලවේගයේ ජාතික සංවිධායක...