ප්‍රවීන සාහිත්‍යවේදී අජන්ත සෙනෙවිරත්න විසින් රචිත Father for a Buddha ඉංග්‍රීසි නවකතාව හෙට (සැප්තැම්බර් 19දා) සවස් 3ට ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේදී, ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවේ එළිදැක්වීමට නියමිතය. එය...
‘ඇමරිකන් XL බුලි’ නම් විශේෂයට අයත් සුනඛයන් මෙම වසර අවසන් වන විට බ්‍රිතාන්‍යය තුළ තහනම් කිරීමට තීරණය කර ඇති බව එරට අගමැති රිෂි සුනක් ප්‍රකාශ කර...