ජෝර්දානයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හඳුන්වාදී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ශ්‍රමික කාන්තාවන්...
පිරිසකගේ පහරකෑමෙන් මාස 05 කට ආසන්න කාලයක් සිහිසුන්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. ඥාතීන් චෝදනා කළේ, ප්‍රේම සබඳතාවයක් මුල් කරගනිමින් මෙම...