තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතා විසින් සිය ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් සඳහා අලුතින් ඉදිකරන ලද නිවාස 1,591ක් බෙදාහැරීම ඊයේ (17) ආරම්භ කර...
අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම් කරමින් වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මියගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය...