නාරාහේන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා ලබන 12 වනදා...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න පත්කර ඇත. නීතිපති පාරින්ද රණසිංහ ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බැවින්...
අන්තර්ජාලය ඔස්සේ හිතවත්කමක් ඇතිකරගෙන ව්‍යාපාරිකයෙකු රවටා ඔහුගේ රුපියල් කෝටි තුනක මුදලක් සිය බැංකු ගිණුම් 16කට වංචාසහගතව බැර කරවාගත් බවට සැකපිට පුද්ගලයෙකු 2025 මැයි 2 වනදා දක්වා...