බන්ධනාගාර රැඳවියෙකු ගේ පහරකෑමට ලක්වූ ජේලර්වරයකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමේ සිද්ධියක් පල්ලේකැලේ පොලිසියෙන් වාර්තා වේ. ජේලර්වරයා මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ කේ.විශේෂ...
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ‘රාජ්නාත් සිං’ මහතා ලබන සතියේ (සැප්තැම්බර් මස 2, 3 දෙදින) ශ්‍රී ලංකාවේ හදිසි නිල සංචාරයක් සඳහා පැමිණෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ....