ඉන්දියාවේ 77 වන නිදහස් දිනය අදට (15) යෙදී තිබේ. නිදහස් දිනයට අදාල සැමරුම් කොළඹදී ද අද පෙරවරුවේ පැවැත්වුණි. නිදහස් දින සැමරුම් කොළඹ පිහිටි ‘ඉන්ඩියා හවුස්’ පරිශ්රයේදී...
සැප්තැම්බර් 15දා සිට තලෛයිමන්නාරම – කොළඹ නගරාන්තර සීග්රගාමී දුම්රිය සේවාව ආරම්භ කෙරෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසා තිබේ. ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ මඩු දේවස්ථානයේ...