සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යම් ආකාරයකින් ක්‍රියාත්මක වීමේ වැඩපිළිවෙළක් සකස්කරන ලෙස කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ. රාජ්‍ය අමාත්‍ය ගරු...
දැඩි වියළි කාලගුණය හමුවේ යල කන්නයේ වැඩිම වගා හානි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව, ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. එහි සභාපති ඩබ්.එම්.එම්.බී. වීරසේකර මහතා මේ බව...