විපක්ෂයේ කාර්යභාරය ආණ්ඩුවේ සියලු දෙයට විපක්ෂ වීම යැයි අදහස නතර කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශය...
ලෝක ආදිවාසීන්ගේ දිනය අදට (09) යෙදී තිබේ. “ස්වයං නිර්ණය සඳහා වෙනස් කිරීමේ නියෝජිතයන් ලෙස ආදිවාසී තරුණයන්” යන්න මෙවර එහි තේමාවයි.දේශගුණික ක්‍රියාකාරකම් මෙන්ම යුක්තිය උදෙසා වූ උත්සහයන්...