පුත්තලම කලපුවේ ඉලුප්පන්දුව ප්‍රදේශයේ නොගැඹුරු දියට පැමිණ අතරමංව සිටි බ්‍රයිඩ් තල්මසකු Bryde’s whale (b.brydei) අද (08) නැවත උච්චමුනි මෝය හරහා සාගරයට මුදා හැරීමට පුත්තලම සහකාර අධ්යක්ෂ...
පසුගිය මස විවාදයට ගෙන පාර්ලිමේන්තුව්දී සම්මත වූ දූෂණ විරෝධී පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (08) සටහන් කළේය. මෙම පනත් කෙටුම්පත පසුගිය...