හිටපු අමාත්‍ය හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට අද පෙරවරුවේ මතුගම නගරයේ දී කිසියම් පුද්ගලයකු පහරදී ඇතැයි පොලිසිය පවසයි. මතුගම නගරයේ එළවළු වෙළෙඳසලක් තුළ...
වසර 18ක විවාහ දිවියකින් පසුව, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ බිරිඳ සෝෆි වෙන්වීමට තීරණය කර තිබේ. ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් මගින් ඔවුන් දෙදෙනා පවසා ඇත්තේ තමන් තවදුරටත් ගැඹුරු...