ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා සැප්තැම්බර් 04දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට...
අවශ්‍යතාවයක් නොමැති ප්‍රදේශවල සේවය කරන රජයේ පශු වෛද්‍යවරු, වෙනත් අත්‍යාවශ්‍ය ප්‍රදේශවලට අනුයුක්ත කරන ලෙස පශු වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා ඇත. පශු...