පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යන කටයුතු සිදු කිරීම ගැටලු සහගත වී ඇති බව...
පකිස්තානයේ කිබර් පක්ටුන්ක්වා පළාතේ බජෝර් දිස්ත්‍රික්කයේ අද(30) පැවති ජමියාත් උලෙමා ඉස්ලාම් ෆාසල් දේශපාලන පක්ෂයේ සමුළුවක් අතරතුර සිදු වූ පිපිරීමකින් 40 දෙනෙකු මියගොස් තවත් 200 දෙනෙකු තුවාල...