රාත්‍රී කාලයේ දී විවිධ ප්‍රදේශවල සුපිරි වෙළඳ ප්රදර්ශනාගාර බිඳ රුපියල් කෝටියකට ආසන්න වටිනා ජංගම දුරකථන ඇතුළු විදුලි උපකරණ සොරාගත් මාලිගාවත්ත “ඩිමෙල් වත්තේ කළු” නැමැත්තා හා සොර...
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාව අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. ඒ කෝටි එකහමාරක් වටිනා රත්රන් තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගත් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන...