ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා...
වසරේ ගතවූ කාලසීමාව තුළ විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා යොමුවීම ඉහළ ගොස් ඇතැයි පුනරුත්ථාපන කාර්යංශය පවසයි. එම කාර්යාංශය සඳහන් කළේ, පුද්ගලයින් 450ක් මේ වනවිට මධ්‍යස්ථාන 3ක...
ඇමරිකා හිටපු ජනපති ජෝ බයිඩන් දරුණු ගණයේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙලෙන බව ඔහුගේ කාර්යාලය නිවේදනය කරයි. හිටපු ඇමරිකා ජනපති ජෝ බයිඩන් මේ වනවිට 82 වන වියේ...