රිය අනතුරකින් පසුව බීමත්බව පරීක්ෂා කරන ආශ්වාස ප්රාශ්වාස පරීක්ෂණය අසමත් වූ නවසීලන්ත අධිකරණ අමාත්‍ය කිරි ඇලන්, වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස්...
හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචි අවු 03 වයසැති දැරියක් ජාත්‍යන්තර වාර්තාවක් තැබිමට සමත් වී තිබේ. සෙන්තුල් කුමාර් භවිෂනා (03) නැමති එම දැරිය ලෝක රාජ්‍ය නායකයින් 40 දෙනෙකුගේ...