ඔන්මැක්ස් ඩීටී (Onmax DT) පිරමීඩ වංචාව යට ගැසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහ බැංකුවට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදී ඇති බව කියමින් ජනපතිවරයාට නුවර ප්රදේශයේ පුද්ගලයකු...
ශ්රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. මෙම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද දින (20) පාර්ලිමේන්තුවේදී පැවති අතර...