පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට එච්.අයි.වී. ඒඩ්ස් සම්ප්‍රේෂණය වීම වැළැක්වීම වෙනුවෙන් ඖෂධයක් ලබාදීමට ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන යටතේ PrEP...
කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්. එම්. අලවි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අබාවප්‍රාප්ත වී ඇති අතර මිය යනවිට ඒ මහතා 72 වන වියේ...