ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්ර ලබාදීමට අදාළ නියෝග ගැසට් මඟින් ප්රකාශයට පත්කර තිබේ. ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ නියෝග නිකුත් කර ඇත්තේ විෂය භාර...
2023 – 2024 වසරවලදී ජන හා නිවාස සංගණනයක් පැවැත්විය යුතු බවට දක්වමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.