නවගමුව බෝමිරිය රාස්සපාන ප්රදේශයේ නිවසක් තුළදී ශ්රී සුමනාරාම විහාරස්ථානාධිපති පල්ලේගම සුමන හිමියන්, තරුණියක සහ මවක නිරුවත් කර පහර දීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් අට දෙනා ලබන...
2023 ලෝක සංචාරක රූ රැජින තරඟාවලිය මෙවර ශ්රී ලංකාවේදි පැවැත්වීමට සැලසුම් කර තිබේ. ශ්රී ලංකාවේදී ප්රථම වරට පවත්වන මෙම තරඟාවලිය ජූලි 20දා සිට ජූලි 30දා දක්වා...