ප්රමාණවත් වර්ෂාවක් නොලැබීම හේතුවෙන් උඩවලව ජලාශයේ ජල මට්ටම සීග්රයෙන් පහළ යෑමත් සමඟ පවුල් 89,000 කට පමණ පානීය ජලය ලබාදීම ගැටළුවක් වී ඇති බව මහවැලි අධිකාරිය පවසයි....
පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතාගේ පුත් කවීන් ජයසේකර මහතාව බම්බලපිටිය ලෙයාර්ඩ් මාවතේ ග්රාම නිලධාරී කාර්යාලය අසල සිය පෙම්වතිය සමඟ මෝටර් රථයේ කතාබහ කරමින් සිටියදී පාපැදියකින් පැමිණි...