මෙරට ප්රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් 9 කින් හිඟ බදු සහ ප්‍රමාද ගාස්තු වශයෙන් වශයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් කෝටි 600 ක් මෙතෙක් ලැබී නොමැති...
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල යෝජනාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. මීට පක්ෂව ඡන්ද 122ක් ද විපක්ෂව ඡන්ද 62ක්ද ප්‍රකාශ වී තිබුණි.