සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ දකුණේ පාතාල කල්ලි නායකයෙකු වූ හරක් කටා හෙවත් මිදිගම නඳුන් චින්තක වික්‍රමරත්න සමග සමීප සබඳතා පැවැත්වූ කාන්තාවක අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා...
පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතා ඉකුත් 26 වැනි දා සිට සිය ධූරකාලය අවසන් වී විශ්‍රාම යාම හේතුවෙන් පොලිස්පති නිල කාමරයේ සියලු බඩු බාහිරාදිය ඉවත් කරගෙන ගොස් ඇති...