බිබිල, මැදගම තබාන ප්රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලිිසිය පැවසුවේ, ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
ශ්රී ලංකා ක්රිකට් නායක දසුන් ශානක සහ වනිඳු හසරංග විදේශීය ක්රිකට් ලීගයකට සහභාගී වීම සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් ඉල්ලා තිබූ ‘විරෝධතා නොදැක්වීමේ සහතික’ (No Objection...