සිය ගමන් බෑගය තුළ වායු රයිෆලයක් සඟවාගෙන කුවේට් රාජ්‍යය බලා යෑමට උත්සාහ කළ කුවේට් ජාතිකයකු කටුනායක ගුවන්තොටුපල ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ශ්‍රී...
තුල්හිරිය ප්‍රදේශයෙන් ප්‍රදේශයේ පිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රැකවරණය ලබමින් සිටි අවුරුදු හතරක් වයසැති දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක්කල පුද්ගලයෙකු වරකාපොල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ....