බස් ගාස්තුවට වඩා තුනෙන් එකකට අඩුවෙන් දුම්රිය ගාස්තු පවත්වාගෙන යෑමට ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. අද (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්...
හබරාදුව තල්පෙ පොල්දූව පන්සල අසලදී අද (24) උදේ සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් මිය ගොස් ඔහුගේ බිරිඳ තුවාල ලබා ඇතැයි...