සියලු ආගමික මධ්‍යස්ථාන හා ආගමික ආයතන ලියාපදිංචිය අනිවාර්ය කරණ නීති පණවන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කියයි. ඉදිරි දෙසතිය තුල ඒ...
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 75 සිට රුපියල් 25 දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.