ජනප්‍රිය ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඔහුගේ 87 වියේ පසුවිය. 1936 වසරේ අප්‍රේල් 10දා මොරටුව, සුදුවැල්ල ප්‍රදේශයේදී උපත ලැබූ ක්‍රිස්ටෝපර් පෝල් මහතා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා හතරෙන් තුනක් ඉවත්කර ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය පවසයි. ඊට අදාළ නඩුව අද (18) සිඩ්නි හි “Downing Centre”...