දූෂණ චෝදනා ලබා සිටින නිලධාරියෙක් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුර පිරිනැමීමට විරෝධය දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරු අද (09) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක...
පසුගියදා කටාන ප්‍රදේශයේදී පිරිසකගේ ප්‍රහාරයකට ලක්වූ ඕමාන ජාතික කටාන ඇඟලුම්හල් ආයෝජක – කල්ෆාන් සෙයිඩ් ඔබේදාන් මහතාගේ ආරක්ෂාව සැලසීම වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගැනීමට උපදෙස් ජනාධිපතිවරයාගෙන් ලැබුණු...