ජාතික හෙද විශ්ව විද්‍යාලය ස්ථාපික කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමටත් ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීමට වැඩබලන අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ප්‍රවාහන හා මහාමර්ග අමාත්‍ය...
රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩපිළිවෙළ යටතේ නව රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනතක් බලාත්මක කිරීමට රජය...