මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් දන්සැල් 7,000කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි. ලියාපදිංචි වී නොමැති දන්සැල් සම්බන්ධයෙන්ද සොයාබැලීමට ඔවුන් තීරණය කර තිබේ....
සිය නඩු විභාගය දිගින් දිගටම ප්‍රමාදවීම හමුවේ නඩු ගාස්තු ගෙවීම නිවු සවුත් වේල්ස් නීති බළධාරීන් විසින් සිදුකල යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥවරුන්...