උසස් අධ්‍යාපනය සදහා විදේශගව යළි නොපැමිණි ආචාර්යවරුන්ගෙන් රු. බිලියන 2කට ආසන්න මුදලක් අයවිය යුතු බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී (කෝප් කමිටුවේදී) පසුගියදා අනාවරණය වී තිබේ....
මඟ නැඟුම යටතේ ඇති සියලුම සමාගම් විසුරුවා හැරීමට තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (03) පැවති අමාත්‍ය මණ්ඩල...