ශ්‍රී ලංකාවේ සතුන් මසට හෝ විද්‍යාත්මක පර්යේෂණ සඳහා වෙනත් රටවල් වෙත යැවීම සම්බන්ධයෙන් සත්ත්ව සංවිධාන විරෝධය පළ කර තිබේ. ඒ, මෙරට රිළවුන් චීනයට යැවීම සම්බන්ධයෙන් ඊයේ...
ත්‍රිවිධ හමුදාව සඳහා සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන රුපියල් දසදහසේ උත්සව අත්තිකාරම් දීමනාව යුද හමුදා නිලධාරීන්ගෙන් පමණක් මෙවර කපා හැර ඇතැයි වාර්තා වේ. වැටුපෙන් කැපී යන...